Sunday, April 26, 2026
Thursday, April 23, 2026
Tuesday, April 21, 2026
Monday, April 20, 2026
Sunday, April 19, 2026
Thimothy Weerarathne
දැවෙන පිපාසය, මේ දෑස කුමටද?, සංගීතා වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ තිමති වීරරත්න සිනමාවේදියාගේ ගුණ සැමරුම වෙනුවෙනි.
(මුල් ඡායාරූපයේ හිමිකරුට එහි ගෞරවය හිමි වේ.)
Saturday, April 18, 2026
Friday, April 17, 2026
Titus Thotawaththa (ටයි මාමා)
එදා ළමා පරපුර ආදරය කළ ටයි මාමා. හඳයා වැනි චිත්‍රපට මෙන්ම දොස්තර හොඳහිත, කූඹිච්චි, දගර වලිග වැනි සිංහලෙන් හඬ කැවූ කාටූන් නිසා ඔබ ආදරය කළ ටයිටස් තොටවත්තයන් ඉපදුනේ අද වගේ දවසක. අද අප අතර නැති නමුත් එතුමා අපගේ හදවත් තුල සදා අමරණීයයි. (මුල් ඡායාරූපයේ ගෙෘරවය එහි ඡායාරූප ශිල්පියාට හිමි වේ.)
Tuesday, April 14, 2026
Subscribe to:
Posts (Atom)













