Friday, April 17, 2026

Titus Thotawaththa (ටයි මාමා)


 එදා ළමා පරපුර ආදරය කළ ටයි මාමා. හඳයා වැනි චිත්‍රපට මෙන්ම දොස්තර හොඳහිත, කූඹිච්චි, දගර වලිග වැනි සිංහලෙන් හඬ කැවූ කාටූන් නිසා ඔබ ආදරය කළ ටයිටස් තොටවත්තයන් ඉපදුනේ අද වගේ දවසක. අද අප අතර නැති නමුත් එතුමා අපගේ හදවත් තුල සදා අමරණීයයි. (මුල් ඡායාරූපයේ ගෙෘරවය එහි ඡායාරූප ශිල්පියාට හිමි වේ.)

No comments:

Post a Comment