http://ftp.budaedu.org/ebooks/pdf/SR051.pdf
http://ftp.budaedu.org/ebooks/pdf/SR052.pdf
Thursday, March 28, 2019
Wednesday, March 27, 2019
Monday, March 25, 2019
SINHALA GEE SAHITHA PIRITH DESHANA SAHA BODHI POOJAWA (Free Downloadable Buddhism Book in Sinhala)
SINHALA GEE SAHITHA PIRITH DESHANA SAHA BODHI POOJAWA |
SINHALA GEE SAHITHA PIRITH DESHANA SAHA BODHI POOJAWA
Sunday, March 17, 2019
ME REA MADIYAM YAME by Sujatha Aththanayake | මේ රෑ මැදියම් යාමේ - සුජාතා අත්තනායක
⋆⋆⋆ මේ රෑ මැදියම් යාමේ ⋆⋆⋆
මේ රෑ මැදියම් යාමේ ඇසේවා ඒ හඬ රහසේ
ලොව පාළුයි ඉතින් නම් සදා
මේ රෑ මැදියම් යාමේ .................
මේ රෑ මැදියම් යාමේ
භාරත දේශේ වැළපේ ඔබේ නමින්
ගොළුවූ සිතාරයේ
වෙණ තත් පවා සැලේ තාමත් හිමාලයේ
පියුමන් පිපී දිලේ
මත්වී ඔබේ හඬින් ලතවී වියෝ දුකින්
මේ රෑ මැදියම් යාමේ ...................//
මේ රෑ මැදියම් යාමේ
ගංගා ජමුනා උතුරා ගලා ගියා
කඳුලින් ගැලූ එදා
දෙවියන් සොවින් හැඬූ සුර දෙව් ලියන් පවා
සුර ගී හෙමින් ගයා
හිටියා ඔබේ ලඟින් හැඬුවා ඔබේ නමින්
මේ රෑ මැදියම් යාමේ ................//
මේ රෑ මැදියම් යාමේ
පද රචනය:
සංගීතය:
ගායනය: සුජාතා අත්තනායක
තනුව: “මේරේ ජීවන් සාති” හින්දි ගීතය
චිත්‍රපටය: සාති (1968)
සංගීත නිර්මාණය: නව්ෂාද්
Lyrics:
Music:
Artist: Sujatha Aththanayake
Melody: "Mere Jeewan Sathi" Hindi song
Film: "Sathi" (1968)
Music: Naushad
Sunday, March 10, 2019
OBA MA SATHU by Dalrene Suby
෴෴෴ ඔබ මා සතු වෙයි කියා ෴෴෴ ඔබ මා සතු වෙයි කියා හිරු මට කීවා මා ඔබ සතු වෙයි කියා සඳු මට කීවා දෙදෙනා එක් වෙයි කියා තරු කැට කීවා එහි සැකයක් නෑ කියා මගෙ සිත කීවා සහනයක්ද මේ නැතිනම් සිහිනයක්ද මේ සැබෑවක්ද මේ නැතිනම් මිරිඟුවක්ද මේ මට නෑ වැටහෙන්නේ වැටහෙන්නේ වැටහෙන්නේ ඔබ මා සතු වෙයි ................ මුතු මැණික් වගේ දිළිසෙන දෙයක් දුටුවෙමී අත පොවන්නදැයි සිතුවෙමි තවත් ලත වෙමි මට නෑ වැටහෙන්නේ වැටහෙන්නේ වැටහෙන්නේ ඔබ මා සතු වෙයි ................
DANNO BUDUNGE by Dalrene Suby | දන්නෝ බුදුන්ගේ
⋆⋆⋆ දන්නෝ බුදුන්ගේ ⋆⋆⋆
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක්ලේෂ නස්නා භික්ෂු ඇත්තේය බොහොසේ
රහතුන් නිවසනා පායා ප්‍රසාදේ
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බොහො ජල පෑදී
සේරුන් පන්තී පන්ති පීනති බොහොසේ
අනුරාධ නගරය දැන් පෙනෙනා සේ
දන්නෝ බුදුන්ගේ ...........
ඩැල්රීන් සුබීගේ ගායනය
(මුල් ගීතය 'සිරි සඟබෝ' නාට්‍යය ඇසුරිනි)
Tuesday, March 5, 2019
Subscribe to:
Posts (Atom)