Sunday, March 10, 2019

OBA MA SATHU by Dalrene Suby

Dalrene Suby



෴෴෴ ඔබ මා සතු වෙයි කියා ෴෴෴
ඔබ මා සතු වෙයි කියා හිරු මට කීවා මා ඔබ සතු වෙයි කියා සඳු මට කීවා දෙදෙනා එක් වෙයි කියා තරු කැට කීවා එහි සැකයක් නෑ කියා මගෙ සිත කීවා සහනයක්ද මේ නැතිනම් සිහිනයක්ද මේ සැබෑවක්ද මේ නැතිනම් මිරිඟුවක්ද මේ මට නෑ වැටහෙන්නේ වැටහෙන්නේ වැටහෙන්නේ ඔබ මා සතු වෙයි ................ මුතු මැණික් වගේ දිළිසෙන දෙයක් දුටුවෙමී අත පොවන්නදැයි සිතුවෙමි තවත් ලත වෙමි මට නෑ වැටහෙන්නේ වැටහෙන්නේ වැටහෙන්නේ ඔබ මා සතු වෙයි ................

No comments:

Post a Comment