Sunday, March 10, 2019

DANNO BUDUNGE by Dalrene Suby | දන්නෝ බුදුන්ගේ




⋆⋆⋆ දන්නෝ බුදුන්ගේ ⋆⋆⋆
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ක්ලේෂ නස්නා භික්ෂු ඇත්තේය බොහොසේ
රහතුන් නිවසනා පායා ප්‍රසාදේ මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බොහො ජල පෑදී සේරුන් පන්තී පන්ති පීනති බොහොසේ
අනුරාධ නගරය දැන් පෙනෙනා සේ දන්නෝ බුදුන්ගේ ...........
ඩැල්රීන් සුබීගේ ගායනය (මුල් ගීතය 'සිරි සඟබෝ' නාට්‍යය ඇසුරිනි)

No comments:

Post a Comment