Sunday, March 17, 2019

ME REA MADIYAM YAME by Sujatha Aththanayake | මේ රෑ මැදියම් යාමේ - සුජාතා අත්තනායක




⋆⋆⋆ මේ රෑ මැදියම් යාමේ ⋆⋆⋆ මේ රෑ මැදියම් යාමේ ඇසේවා ඒ හඬ රහසේ ලොව පාළුයි ඉතින් නම් සදා මේ රෑ මැදියම් යාමේ ................. මේ රෑ මැදියම් යාමේ භාරත දේශේ වැළපේ ඔබේ නමින් ගොළුවූ සිතාරයේ වෙණ තත් පවා සැලේ තාමත් හිමාලයේ පියුමන් පිපී දිලේ මත්වී ඔබේ හඬින් ලතවී වියෝ දුකින් මේ රෑ මැදියම් යාමේ ...................// මේ රෑ මැදියම් යාමේ ගංගා ජමුනා උතුරා ගලා ගියා කඳුලින් ගැලූ එදා දෙවියන් සොවින් හැඬූ සුර දෙව් ලියන් පවා සුර ගී හෙමින් ගයා හිටියා ඔබේ ලඟින් හැඬුවා ඔබේ නමින් මේ රෑ මැදියම් යාමේ ................// මේ රෑ මැදියම් යාමේ පද රචනය:
සංගීතය:
ගායනය: සුජාතා අත්තනායක තනුව: “මේරේ ජීවන් සාති” හින්දි ගීතය චිත්‍රපටය: සාති (1968) සංගීත නිර්මාණය: නව්ෂාද් Lyrics:
Music:
Artist: Sujatha Aththanayake Melody: "Mere Jeewan Sathi" Hindi song Film: "Sathi" (1968) Music: Naushad

No comments:

Post a Comment