Sunday, June 9, 2019

SANSARA GAMANE THANHA ASHA by W D Amaradewa | සංසාර ගමනේ තන්හා ආශා


⋆⋆⋆ සංසාර ගමනේ තන්හා ආශා ⋆⋆⋆
සංසාර ගමනේ තන්හා ආශා ක්ලේෂ මාර සේනා - ක්ලේෂ මාර සේනා සංසාර ගමනේ ................ ස්වර්ණ ලොවට යන මග ගිරි දුර්ග සදන්නේ බිහිසුනු රුදු වේශ මවා මග අවුරන්නේ සංසාර ගමනේ ................ ආදරයේ බැමි සිඳිලා පෑරුනු සිත සංසිඳිලා ස්වර්ණ ලොවට යන මග මල් දෙපස පිපෙන්නේ ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ සංසාර ගමනේ ................ සතර පෙර නිමිති දුටුවේ සසර දුක නිසා එතෙර විය හැකිය එගොඩට මුනිඳු බණ අසා සංසාර ගමනේ ................ සැනසුම හමුවේ සියළු දුක් නිවේ /// පද රචනය: ධර්මසිරි ගමගේ සංගීත නිර්මාණය: ප්‍රේමසිරි කේමදාස ගායනය: ඩබ්. ඩී. අමරදේව (1966 වසරේ තිරගත වූ ‘සැනසුම කොතැනද?’ චිත්‍රපටයේ ගීතයකි.) Lyrics: Dharmasiri Gamage Music Premasiri Kemadasa Artist: W.D.Amaradewa Film: Sanasuma Kothanada? (1966)

No comments:

Post a Comment