෴෴෴ ඔබ වෙනුවෙන් මා ෴෴෴
ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා
යලි ඔබ සවනේ නෙරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ
(දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා) //
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ
ඔබ වෙනුවෙන් මා ................
(සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා) //
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ
ඔබ වෙනුවෙන් මා ................
සුළඟේ මිලින වුණාවේ ///
පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීත නිර්මාණය: සෝමපාල රත්නායක
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
Lyrics: K. D. K. Dharmawardane
Music: Somapala Rathnayake
Artist: Milton Mallawarachchi
No comments:
Post a Comment