Tuesday, December 17, 2019

MARY'S BOY CHILD Vs KALAKATA PERA AE BETHLEHEME (සිංහල හා ඉංග්‍රීසි ගීත දෙකම)

Dharmarathne Brothers
BoneyM.

2.51K subscribers

⋆⋆⋆ MARY’S BOY CHILD by BoneyM. ⋆⋆⋆⋆⋆⋆ Mary's boy child Jesus Christ, was born on Christmas Day. And man will live for evermore, because of Christmas Day. Long time ago in Bethlehem, so the Holy Bible say, Mary's boy child Jesus Christ, was born on Christmas Day. Hark, now hear the angels sing, a king was born today, And man will live for evermore, because of Christmas Day. Mary's boy child Jesus Christ, was born on Christmas Day. While shepherds watch their flock by night, They see a bright new shining star, They hear a choir sing a song, the music seem to come from afar. Hark, now hear the angels sing, a king was born today, And man will live for evermore, because of Christmas Day. For a moment the world was aglow, all the bells rang out, There were tears of joy and laughter, people shouted"Let everyone know, there is hope for all to find peace." And then they found a little nook, in a stable all forlorn, And in a manger cold 'n' dark, Mary's little boy was born. Hark, now hear the angels sing, a king was born today, And man will live for evermore, because of Christmas Day. Mary's boy child Jesus Christ, was born on Christmas Day. Oh a moment still worth was a glow, all the bells rang out, There were tears of joy and laughter, people shouted "let everyone know, there is hope for all to find peace". Oh My Lord... ⋆⋆⋆ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ⋆⋆⋆⋆⋆⋆ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසූ මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ කලකට පෙර ................ උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැලි දසත හමද්දී සැතපීලයි උන්නේ දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගව ලෙන වෙත යන්නේ වට පිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී රජ තුන් කට්ටුව බිළිඳු ලඟ වැටී පඬුරු ඔප්පු කරතී මරිය තුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස්වූයේ ජුසේ තුමා කිසිදාකත් නැහැ දෙවි අණකට පිටුපෑවේ මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා දිවස්වරුන් බොහො කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා කලකට පෙර ................// මෙල්රෝයි ධර්මරත්නගේ පද සංකල්පනාව සහ සංගීත නිර්මාණය, ධර්මරත්න සහෝදරයින්ගේ ගායනය. (Long Time Ago in Bethlehem (Mary’s Boy Child) නම් ජනප්‍රිය ගීතයේ තනුව. Jester Hairston විසින් රචනය කළ මෙය මුලින්ම තැටියට නගා ඇත්තේ Harry Belafonte ගේ හඩින් 1956 වසරේදීය.)


No comments:

Post a Comment