Friday, December 6, 2019

SIHINEN OBA MATA (Original Version) by Milton Mallawarachchi

2.51K subscribers

⋆⋆⋆ සිහිනෙන් ඔබ මට ⋆⋆⋆⋆⋆⋆ සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබෙ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම් ආසිරි ගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අත පැන් වත්කර ඔබ කැඳවා යන්නම් නැතිනම් තනි වෙන්නම් ඔබ කැඳවා යන්නම් නැතිනම් තනි වෙන්නම් ජීවන ගමනේ බාධක දුක සැප එක සේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ තනියට ලඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම් තනියට ලඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම් සිහිනෙන් ඔබ මට ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: සෝමපාල රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K.Dharmawardhana Music: Somapala Rathnayake Artisi: Milton Mallawarachchi

No comments:

Post a Comment