Tuesday, December 17, 2019

SEETHA SULANGE PAWENAWA (Original Version) by Clarence Wijewardhana


2.51K subscribers

⋆⋆⋆ සීත සුළඟේ පාවෙනවා ⋆⋆⋆⋆⋆⋆ සීත සුළඟේ පාවෙනවා ගීතයක් සවනට එනවා නත්තලේ මිහිරි නත්තලේ කතා කියා යනවා ඈත කඳු අහසට නැඟුනා සාගරේහි රළ බිඳුනා නත්තලේ මිහිරි නත්තලේ කතා කියා ඇදුනා සාමයේ කුමරු ඉපදිලා සීනු හඬ කීවා සීතලේ සුළඟ මුසු වෙලා බිළිඳු හඬ ආවා සීත සුළඟේ පාවෙනවා ගීතයක් සවනට එනවා නත්තලේ මිහිරි නත්තලේ කතා කියා යනවා හද පුරා බැඳුනු බැති බරින් ගීත හඬ එනවා තුති පැතුම් සතර දිග ගලා ලොවම සනසනවා සීත සුළඟේ පාවෙනවා ................ සුපර් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ සංගීතයට ක්ලැරන්ස් විජේවර්ධනගේ ගායනය. Music: The Super Golden Chimes Artist: Clarence Wijewardhana (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

No comments:

Post a Comment