Friday, August 23, 2019

MAGE PALPATHE MA by Clarence Wijewardhana




⋆⋆⋆ මගේ පැල්පතේ ⋆⋆⋆⋆⋆ මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා තනියේ ගැලී මා ගයමී මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ මගෙ ජීවිතේ ඔබ නිසා ඇත වෙන්වී කවදත් ඔබයි ආදරේ මට ලංවී මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන් මගේ පැල්පතේ ............. ඔබ කී කතා රස කතා අද වාගේ සිහි වේ ලයේ සැනසුමයි එය මාගේ සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම් ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම් මගේ පැල්පතේ ............. පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

No comments:

Post a Comment