Saturday, August 24, 2019

SIHINA LOWAK by Clarence Wijewardhana




⋆⋆⋆ සිහින ලොවක් ⋆⋆⋆⋆⋆⋆ සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ ආදර බර උණුසුම මතකයි ඉර සඳු තරු කැට පායන මිහිපිට ආදරයෙන් බැඳුනා මතකයි අප හදවත් එහි නොමියෙන ලෙස බැඳි ආදරයෙන් පිරුනා මතකයි සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසින් කීවා මතකයි සිහින ලොවක් ............. පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewradhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

No comments:

Post a Comment