Sunday, August 25, 2019

PEMBARA KUMARANA by Deepika Priyadarshani Peiris



⋆⋆⋆ පෙම්බර කුමරාණ ⋆⋆⋆⋆⋆⋆ පෙම්බර කුමරාණ නුඹ නැති සඳපාන // මා රිදවයි සිත තනි වෙයි වත මැලවේවී කල්පය ගත වේවී පෙම් සිල වියැකේවී // යෞවනයට රොන් පූදින පිනි මල් වැස්සේ සංකාවට කවුළු හරින සුසුමද පවනේ ලඟ දැවටෙන්නේ සිත බිය වෙන්නේ පෙම්බර කුමරාණ ................ ගං දිය නොසැලේවී කෙවිළිය නොගයාවී තුන් හිත ලඟ මන්දාරම් අඳුර ගලන්නේ රෑ සඳ දිය කැකුළු හදින් කොහොමද ඉන්නේ ඔබ නැති යාමේ රෑ තනි යාමේ පෙම්බර කුමරාණ ................ පද රචනය: වසන්ත කුමාර කොබවක සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පීරිස් Lyrics: Wasantha Kumara Kobawaka Music: Rohana Weerasinghe Artist: Deepika Priyadarshani Peiris

No comments:

Post a Comment