Saturday, August 24, 2019

RAN SAMANALAYIN by Clarence Wijewardhana




⋆⋆⋆ රන් සමනලයින් ⋆⋆⋆⋆⋆⋆⋆⋆ රන් සමනලයින් ඉගිලෙනු දැක මට ඇගෙ නෙතු පියලිය සිහිවෙනවා රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා පොත් මිටියක් ගෙන ළැමද තබා කෙටි පියවර මැන තනිව මගේ පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකී තවම තිබේ රන් සමනලයින් ............. සිතුවිලි පොදි බැඳ මහද රැඳී සෙනෙහස් ගඟුලේ සිටිය බැඳී මගෙ සෙවනට කවදද එන්නේ රම්‍යා ඔබ මට සිහි වෙන්නේ රන් සමනලයින් ............. පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

No comments:

Post a Comment