Friday, August 23, 2019

SUDU MAL DEKAK by Priya Sooriyasena | සුදු මල් දෙකක් කඩා ගෙනත් - ප්‍රියා සූරියසේන




෴෴෴ සුදු මල් දෙකක් ෴෴෴
සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ළඟින් තබා ඔබෙ කඳුළු බිංදුවෙන් තෙමා සමු ගන්නෙපා එපා උණුසුම් ඔබේ නෙතේ දියෙන් ඒ මල් හඬයි සිතා නොසිතන් ළඳේ දිනක් නොඒ වැළපෙන්නෙපා එපා සිනාසුණු ආදරේ නමින් බැඳී හුන් ජීවිතේ ලෙසින් වෙන් වූ දා ඉතින් ඔබෙන් පල නෑ මේ තරම් හැඟුම් පැතූ පෙම් මාළිගා බිඳී ගරා යයි වේදනා දිදී මන්මත් වූ පැතුම් මැදින් පල නෑ මා සොයා ඇවිත් සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ළඟින් තබා ඔබෙ කඳුළු බිංදුවෙන් තෙමා සමු ගන්නෙපා එපා (සිනාසුණු ආදරේ නමින් බැඳී හුන් ජීවිතේ ලෙසින් වෙන් වූ දා ඉතින් ඔබෙන් පල නෑ මේ තරම් හැඟුම්) // සුදු මල් දෙකක් ................ පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව හා සංගීත නිර්මාණය: රංජිත් පෙරේරා ගායනය: ප්‍රියා සූරියසේන Lyrics: Premakeerthi De Alwis Melody & Music: Ranjith Perera Artist: Priya Sooriyasena

No comments:

Post a Comment