Sunday, August 25, 2019

SANDA GILUNATH by Clarence Wijewardhana




⋆⋆⋆ සඳ ගිලුනත් හිරු ගිලුනත් ⋆⋆⋆⋆⋆ සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ කමක් නෑ කමක් නෑ දවස ගෙවා සිහින රැයේ - ඔබව සොයා බලන පැයේ මට සිතුනා ඔබට ප්‍රියේ - කියන්නෙමී රහස ලයේ සඳ ගිලුනත් ............. මග තොටදී හමුවෙනවා - දෑස පුරා හිනැහෙනවා කතා කළා සිනාසුනා - සිහිනෙන් මා අද දකිමී සඳ ගිලුනත් ............. පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

No comments:

Post a Comment