Monday, February 11, 2019

MALLIKA KIYA RAWATILA by Mariazelle Gunathilake | මල්ලිකා කියා රැවටිලා - මරියාසෙල් ගුණතිලක


෴෴෴ මල්ලිකා කියා රැවටිලා ෴෴෴ මල්ලිකා කියා රැවටිලා මට කතා කළාදෝ මල්ලිකා මගේ නම නෙමෙයි ඇයි නොදන්නවාදෝ මල්ලිකා කියා ................ ඒ වුණත් කාරි නෑ ඒ නමත් ලස්සණයි ආදරෙන් කීවොතින් මට කොයි නමත් ලස්සණයි මල්ලිකා කියා ................ ඒ නමින් කව්රු හෝ ඔය හිතේ උන්නදෝ පෑරුනා හිත මගේ ඔව් එ් තමා ආදරේ මල්ලිකා කියා ................// පද රචනය: අජන්තා රණසිංහ සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: මරියාසෙල් ගුණතිලක Lyrics: Ajantha Ranasinghe Music: Clarence Wijewardhana Artist: Mariazelle Gunathilake

No comments:

Post a Comment