Saturday, February 16, 2019

AETHA EPITA GAMMANEN by Sanath Nandasiri | ඈත එපිට ගම්මානෙන් - සනත් නන්දසිරි




෴෴෴ ඈත එපිට ගම්මානෙන් ෴෴෴ ඈත එපිට ගම්මානෙන් නැග එන බට ලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙත ඇය නිදි නොමැති පැලේ ඈත එපිට ගම්මානෙන් ................ මලානිකව හඳ එළිය ගලා එන අම්බලමක හෙවනේ // බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර දැල් වෙන එළිය බඳේ ඈත එපිට ගම්මානෙන් ................ වේදනාව නෙතු අගට ගලා ලා ඉකිලන නිහඬ රැයේ // නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ ඈත එපිට ගම්මානෙන් ................ පද රචනය: සුනිල් සරත් පෙරේරා සංගීත නිර්මාණය: සනත් නන්දසිරි ගායනය: සනත් නන්දසිරි Lyrics: Sunil Sarath Perera Music: Sanath Nandasiri Artist: Sanath Nandasiri

1 comment:

  1. Lyrics: Sunil Sarath Perera
    Music: Sanath Nandasiri
    Artist: Sanath Nandasiri

    ReplyDelete