Sunday, February 3, 2019

NIDAHAS KAHALA NADAYA by J.A.Milton Perera | නිදහස් කාහල නාදය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා


෴෴෴ නිදහස් කාහල නාදය ෴෴෴ නිදහස් කාහල නාදය රැව්දේ හෙළ දිව අඹර පුරා සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුව‍ෙ මිණි මුතු කිරුල දරා නිදහස් කාහල නාදය රැව්දේ හෙළ දිව අඹර පුරා සුවඳ අතීතය සමරවු සමගි පියුම් පෙති පුබුදවු පිබිදෙව් පිබිදෙව් දිදුලන තරු ලෙස පිබිදෙව් නිදහස් කාහල නාදය රැව්දේ හෙළ දිව අඹර පුරා (කුල ගොත කඳවුරු මත භේදේ පා කොට රළ මත මහ මුහුදේ) // නිදි ගැට දුරලා බැඳී බැමි මුදලා උදා කරව් සෞභාගේ නිදහස් කාහල නාදය රැව්දේ හෙළ දිව අඹර පුරා කීර්ති රාවෙ නැගු දස දේශේ රාජ තේජ බල ඉතිහාසේ නව පණ නංවා මල් පල ගන්වා උදා කරව් සෞභාගේ නිදහස් කාහල... නිදහස් කාහල නාදය රැව්දේ හෙළ දිව අඹර පුරා පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: එම්. කේ. රොක්සාමි ගායනය: ජේ. ඒ. මිල්ටන් පෙරේරා Lyrics: Karunarathne Abeysekara Music: M. K. Rocksamy Artist: J. A. Milton Perera

No comments:

Post a Comment