Sunday, February 3, 2019

GEEYAKIN KESE by Shyami Fonseka | ගීයකින් තෙසේ - ෂ්‍යාමි ෆොන්සේකා




⋆⋆⋆ ගීයකින් කෙසේ ⋆⋆⋆ ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ රන් රුවන් ගෙනල්ලා මා ලඟින් තියාලා නො ඉල්ලනූ ආදරේ නෙත් ඔබේ නමා බලා ඉන්නෙ ඇයි
සෝ සුසුම් හෙලා මා ඉන්නෙ ඇයි මිතුරන් සේ අපි ජීවිතේ එක් වෙමූ ගීයකින් කෙසේ වෙනින් කෙනෙක් සොයා සිනාසෙන්නකෝ මා ඔබේ සිතින් මකාලන්නකෝ අතීතයේ කතා මකා දමා සිනාසෙමූ ගීයකින් කෙසේ ............ පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ෂ්‍යාමි පොන්සේකා Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Shyami Fonseka

No comments:

Post a Comment