Monday, February 11, 2019

SIHINA PETHUM by Super Golden Chimes | සිහින පැතුම් විමනේ - සුපර් ගෝල්ඩන් චයිම්ස් | Anesley Malewana


෴෴෴ සිහින පැතුම් විමනේ ෴෴෴ සිහින පැතුම් විමනේ - රස මිහිර ගෙනා පුතුනේ නැලවී නැලවී හිනැහී හිනැහී - නිදියන් පොඩි පුතුනේ දෑසයි කුඩා ඔබගේ -ළපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ මුහුණයි රුවයි ඔබගේ - පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවැ ලැබුණේ සිහින පැතුම් ........... මා මෙන් ඔබත් පුතුනේ - මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා මව්බිම ඔබෙයි සිතලා - පණ මෙන් ඔබේ රැකලා
දිරි ගත යුතුයි පුතුනේ සිහින පැතුම් ........... පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ඇනස්ලි මාලේවන Lyrics: Clarence Wijewardane Music: Clarence Wijewardane Artist: Anesley Malewana

2 comments: