Friday, August 9, 2019

ADIN PASUWA NEA by Punsiri Zoysa | අදින් පසුව නෑ - පුන්සිරි සොයිසා




⋆⋆⋆ අදින් පසුව නෑ ⋆⋆⋆⋆⋆⋆ අදින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි සසර පුරා අප අත්වැල් බැඳ ආ ගමන මෙයින් නිමවෙයි අදින් පසුව නෑ ................ වරද මගේදැයි වරද ඔබේදැයි නොඅසමි ඔබගෙන් මතු දවසේ // එකම මගක යන දෙදෙනෙකු වමු අපි නන් නාඳුනනා අය විලසේ අදින් පසුව නෑ ................ කියන්න කිසිවක් ඉතිරිව නෑ මට සියල්ල නිමවන මේ මොහොතේ // පිසින්න අවසර දෙන්න ළඳේ මට අවසන් කඳුලත් ඔය දෙනෙතේ අදින් පසුව නෑ ................ පද රචනය: චන්ද්‍රදාස ප්‍රනාන්දු සංගීත නිර්මාණය: සරත් දසනායක ගායනය: පුන්සිරි සොයිසා Lyrics: Chandradasa Fernando Music: Sarath Dasanayake Artist: Punsiri Zoysa

No comments:

Post a Comment