Friday, August 9, 2019

SANDAI THARUWAI by Niranjala Sarojini Peiris with Abeywardhana Balasooriya | සඳයි තරුවයි ලෙසින් ඉන්නට


෴෴෴ සඳයි තරුවයි ලෙසින් ඉන්නට ෴෴෴

සඳයි තරුවයි ලෙසින් ඉන්නට නිසංසල අහසේ පෙරුම් පිරුවද වරම් නොලැබුණු අසන් පෙම්වතුනේ ඔබේ පුවතයි මේ ලොවම එකවර දකින්නට ඔහු යොමු කළේ ඇයගේ නෙතයි ලොවට රහසින් හඬන්නට ඇය හුරු කළේ ඔහුගේ සිතයි සඳයි තරුවයි ................ නදී ඇල දොල හඬා වැළපේ ගෙන ගියේ ඔබෙ ස්නේහයයි සයුරු රළ පෙල හැපී වෙරළේ සොයන්නේ ඒ ප්‍රේමයයි සඳයි තරුවයි ................ පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ ගායනය: නිරන්ජලා සරෝජිනී පීරිස් සමග අබේවර්ධන බාලසූරිය Lyrics: Kumaradasa Saputhanthri Music: Rohana Weerasinghe Artist: Niranjala Sarojini Peiris with Abeywardhana Balasuriya

No comments:

Post a Comment