Monday, September 2, 2019

KAWDO KAWDO MA SEWWE by Indrani Perera




⋆⋆⋆ කව්දෝ කව්දෝ ⋆⋆⋆⋆⋆⋆ කව්දෝ කව්දෝ මා සෙව්වේ මානම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා (විසිතුරු දේදුනු පායනවා යලි නොපෙනී යනවා) // හිනැහෙනවා ලං වෙනවා // යලි අපි වෙන් වෙනවා කව්දෝ කව්දෝ ................ (මා කිසිවෙකු හා තරහ නැතේ කිසි දින හඬා නැතේ) // බහ දීලා එක් වීලා // සැනසුම ලැබෙනු නැතේ කව්දෝ කව්දෝ ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: සරත් දසනායක ගායනය: ඉන්ද්‍රානි පෙරේරා Lyrics: K.D.K.Dharmawardhana Music: Sarath Dasanayake Artist: Indrani Perera

No comments:

Post a Comment