Monday, September 2, 2019

MATA MATHAKAI DURA by Indrani Perera



෴෴෴ මට මතකයි දුර ෴෴෴ මට මතකයි දුර ඈත අතීතෙක ඔබ හමුවූ පෙර ආත්මයක් මට මතකයි සීතල දවසක මහ වැසි වසිනා රාත්‍රියක් රැහැයි හඬක් නැති තරු එළියක් නැති කඳු පෙත් අතරේ නිසංසලේ තුන් මං හන්දියෙ නොපෙනෙන මායිම අම්බලමක අපි මුණ ගැසුනේ මට මතකයි ................ එදා මෙදාතුර කෝ ඔබ කොයිබද ආත්ම ගණනක් සොයන සුවේ කවදා හෝ යළි හමුවන දිනයක් තුන් සිත විමසයි බවෙන් බවේ මට මතකයි ................ මහ වැසි වසිනා රාත්‍රියක් /// පද රචනය: උපාලි ධනවලවිතාන සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස් ගායනය: ඉන්ද්‍රානි පෙරේරා Lyrics: Upali Dhanawalavithana Music: Stanley Peiris Artist: Indrani Perera

No comments:

Post a Comment