Friday, September 20, 2019

PODI DUWAGE SINA WELAI by Somathilaka Jayamaha



෴෴෴ පොඩි දුවගේ සිනා වැලයි ෴෴෴ පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි පිය බිරිඳගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනා ................ (කටු මැටි ගෑ බිත්ති පුරා පලිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ) // පොඩි දුවගේ සිනා ................ (ලබන නමුත් දුක් පීඩා කූඩු වුණොත් පුංචි පැලේ අඹු දරුවන් අතර තුරේ මට නිම් නැති සුවය දැනේ) // පොඩි දුවගේ සිනා ................// පද රචනය : සුනිල් ආරියරත්න සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ ගායනය : සෝමතිලක ජයමහ Lyrics: Sunil Ariyarathne Music: Rohana Weerasinghe Artist: Somathilaka Jayamaha

No comments:

Post a Comment