Friday, September 6, 2019

MANAMALA GIRAW by Somathilaka Jayamaha



2.63K subscribers

෴෴ මනමාල ගිරව් ෴෴෴ මනමාල ගිරව් මනලෝල ගමන් එති කෝල නොවෙන් යෞවනියේ හද ආදර බස් පවසන්න හිතයි අමනාප නොවෙන් මියුලැසියේ මනමාල ගිරව් ................. ඈත රටින් ලද දූත හසුන් බැලුවාට හොරෙන් සඳ එළියේ (ප්‍රේම විරහ දුක සෝකය දී පිටුපානු එපා සඳවතියේ) // මනමාල ගිරව් ................. දෑත රබන් සංගීත සුරල් හැඬවෙන්න ලඟයි කලඑළියේ (දීග නොයන් ලිඳ ලන්ද මගේ ගම පාළු කෙරෙයි මියුලැසියේ) // මනමාල ගිරව් .................// පද රචනය: සුනිල් සරත් පෙරේරා සංගීත නිර්මාණය: සෝමතිලක ජයමහ ගායනය: සෝමතිලක ජයමහ Lyrics: Sunil Sarath Perera Music: Somathilaka Jayamaha Artist: Somathilaka Jayamaha

No comments:

Post a Comment