Monday, September 2, 2019

MAGE HITHA WENATHAKA by Indrani Perera




෴෴෴ මගෙ හිත වෙනතක ෴෴෴ මගෙ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතින් ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ එය ඔබ දැන දැන සෙනෙහස නැතිසේ ඇයි නිහඬව ඉන්නේ මගෙ හිත වෙනතක ..................... මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී දුක සැප එක ලෙස විඳ ගනු කෙලෙසද දැන්වත් හිනැහෙන්නේ මගෙ හිත වෙනතක ..................... පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: සරත් දසනායක ගායනය: ඉන්ද්‍රානි පෙරේරා Lyrics: K.D.K.Dharmawardhana Music: Sarath Dasanayake Artist: Indrani Perera

No comments:

Post a Comment