Friday, November 8, 2019

SINAHA PA SANDA SE by H.R.Jothipala




⋆⋆⋆ සිනහා පා සඳ සේ ⋆⋆⋆⋆⋆⋆ සිනහා පා සඳ සේ ඔබ යලි මා උමතු කළේ // ඔබගේ ජීවිතයේ ආදරයේ උල්පත වේ සිනහා පා සඳ සේ ඔබ යලි මා උමතු කළේ රන් විමනේ දොර ඇරලා ඔබයි පැමිණී ඇතුල් වූයේ මෝහණියේ ඔබ දැකලා ඉතින් මා නෑ එපයි කීවේ දෑස විදාලා දෑත පුදාලා ආදරෙ පාලා මා හද දීලා මම කැප වෙන්නම් සිනහා පා සඳ සේ ................ සිනහා පා සඳ සේ ඔබ යලි මා උමතු කළේ නෙත් යුවලේ සිර කරලා ඔබේ රූපේ තියා ගන්නම් සුන්දරියේ ඔබ නුදුටු මැණික් තෝරා ගෙනත් දෙන්නම් දවස ගෙවේවී හෙට එළි වේවී ප්‍රිය සීදේවී මා සතු වේවී පැතුම් පිපේවා සිනහා පා සඳ සේ ................ සිනහා පා සඳ සේ ඔබ යලි මා උමතු කළේ ඔබ යලි මා උමතු කළේ /// ගායනය: එච්. ආර්. ජෝතිපාල 1967 වසරේ තිරගත වූ “Shagrid” හින්දි චිත්‍රපටයේ ‘Duniya Pagal Hai’ ගීතයේ තනුව. Artist: H.R.Jothipala Melody: "Duniya Pagal Hai" song from 'Shagrid' Hindi movie (1967)

No comments:

Post a Comment