Friday, November 8, 2019

WEDA WASANA SRI PADE by H.R.Jothipala




⋆⋆⋆ වැඩ වසනා ශ්‍රී පාදේ ⋆⋆⋆⋆⋆⋆ ශ්‍රී පතුලේ.... විහිදේ රශ්මි මාලා.... තුන් ලෝකේ නිවා.... වැඩ වසනා ශ්‍රී පාදේ අඩවියේ මතු බුදුවන සමිඳේ සුමන සමන් දෙවිඳේ // වැඩ වසනා ශ්‍රී පාදේ අඩවියේ මතු බුදුවන සමිඳේ සුමන සමන් දෙවිඳේ සුමන සමන් දෙවිඳේ
දස පාරමී පුරලා දුක් ක්ලේෂයන් නසලා සද්ධර්මයේ නාමෙන් බුදු සාසනේ රැකලා දස පාරමී පුරලා දුක් ක්ලේෂයන් නසලා පස් මල් අගිල් දුම් වැල් පුදා වැඳ වැටුනෙමි දෙවි සමිඳේ (සුමන සමන් දෙවිඳේ) // රන් ඊ තලේ විදලා සුබ තැන් සොයා විමසා ඇරයුම් කළේ සමිඳා තුන් ලෝ පියා අමතා රන් ඊ තලේ විදලා සුබ තැන් සොයා විමසා සිරි පා පියුම් සිරිපා කඳු පෙතේ සුරකින දෙවි සමිඳේ සුමන සමන් දෙවිඳේ
වැඩ වසනා ශ්‍රී පාදේ අඩවියේ මතු බුදුවන සමිඳේ සුමන සමන් දෙවිඳේ පස් මල් අගිල් දුම් වැල් පුදා වැඳ වැටුනෙමි දෙවි සමිඳේ සුමන සමන් දෙවිඳේ සුමන සමන් දෙවිඳේ

පද රචනය: ගායනය: එච්. ආර්. ජෝතිපාල තනුව: “නෆ්රට් කී දුනියා කෝ චෝඩ් කේ” ගීතය චිත්‍රපටය: හාති මෙරේ සාති (හින්දි) - 1971 සංගීත නිර්මාණය: ලක්ෂ්මිකාන්ත් ප්‍යාරේලාල් Lyrics: Artist: H. R. Jothipala Melody: “Nafrat Ki Duniya Ko Chhod Ke” song Film: Haathi Mere Saathi (Hindi) – 1971 Music: Laxmikant Pyarelal

No comments:

Post a Comment