Friday, November 8, 2019

PILIGANNA MAMA CHANNA by H.R.Jothipala


H. R. Jothipala


⋆⋆⋆ පිළිගන්න මම ඡන්න ⋆⋆⋆⋆⋆⋆ පිළිගන්න මම ඡන්න ඇමති වෙමී මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී පිළිගන්න මම ................ පිළිගන්න මම ඡන්න ඇමති වෙමී (පණ වාගෙ රජ දේවි හඬවා තියා හිතුවාද හොර රහසෙ යාවි කියා) // නොබලාම අර පුංචි කුමරා දිහා - කුමරා දිහා පිළිගන්න මම ................ පිළිගන්න මම ඡන්න ඇමති වෙමී (අසු ගංගා තීරේදි හැපිලා මළා රජ ගෙයම අමු සොහොන වාගේ වෙලා) // පිළිගන්න බැහැ ගෑණු කියනා කතා - කියනා කතා පිළිගන්න මම ................ පිළිගන්න මම ඡන්න ඇමති වෙමී පද රචනය: ඇලෝයි ගුණවර්ධන සංගීත නිර්මාණය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: එච්. ආර්. ජෝතිපාලගේ Lyrics: Aloy Gunawardhana Music: P.L.A.Somapala Artist: H.R.Jothipala

No comments:

Post a Comment