Friday, November 8, 2019

JEEWITHE MAL YAHANAWAKI by H.R.Jothipala with Anjeline Gunathilake

Anjeline Gunathilake

H. R. Jothipala



⋆⋆⋆ ජීවිතේ මල් යහනාවකී ⋆⋆⋆⋆⋆⋆
ජීවිතේ මල් යහනාවකී මේ ලොවේ සෝක වී හඬා ඉන්න කාලෙ මේ නොවේ යායි යායි හිප්පී හිප්පී යායි යායි යා යායි යායි හිප්පී හිප්පී යායි යායි යා ජීවිතේ මල් යහනාවකී ................ (ඔබ සිනාවුනොත් ලොව සිනාවුනා අපි හැඬුවොතින් ලොව හඬන්නෙ නෑ) // හැංගෙන්න යන්නෙ නෑ ප්‍රේමවන්තයෝ අපි එ නිසා හඬන්නෙ නෑ සන්තෝසෙන්මයි අපී යායි යායි හිප්පී හිප්පී යායි යායි යා // (සංගීතෙ වේ ප්‍රේමේ ආහාරේ මම ගයන්නෙමී ඔබ නටන්නකෝ) // දැන් ඔබ නටන්නකෝ ගීත මම ගයන්නෙමී යලි ඔබ ගයන්නකෝ ගීත මම නටන්නෙමී යායි යායි හිප්පී හිප්පී යායි යායි යා // ජීවිතේ මල් යහනාවකී ................

No comments:

Post a Comment