Friday, November 8, 2019

ADARE HITHENAWA DAKKAMA by H.R.Jothipala with Anjeline Gunathilaka


Anjeline Gunathilake

H. R. Jothipala


⋆⋆⋆ ආදරේ හිතෙනව දැක්කම ⋆⋆⋆⋆⋆⋆
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ළඟටම දැන් හොඳයි ආදරේ හිතෙනව දැක්කම ................ (ඔබ සොයා ඉගිළ එයි මා හදේ භෘංගයා හැංඟුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා) // හැංඟුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා ආදරේ හිතෙනව දැක්කම ................ (හැංඟුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ) // මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ ආදරේ හිතෙනව දැක්කම ................ // පද සංකල්පනාව: කරුණාරත්න අබේසේකර සංගීතය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය: “දැන් මතකද?” (1970) තනුව: ආජ් කල් තෙරෙ මෙරෙ ප්‍යාර් කේ චර්චේ (හින්දි) ගීතය චිත්‍රපටය: බ්‍රහ්මචාරි (1970) සංගීත නිර්මාණය: ෂන්කර්-ජායිකිෂන් Lyrics: Karunarathne Abeysekara Music: P.L.A.Somapala Artist: H.R.Jothipala with Anjeline Gunathilake Film: Dan Mathakada? - 1970 Melody: Aaj Kal Tere Mere Pyar Ke Charche (Hindi) song Film: Brahmachari (1968) Music: Shankar-Jaikishan

No comments:

Post a Comment