Friday, November 8, 2019

SUGATHALONA SAMBUDDHA RAJA by H.R.Jothipala


H. R. Jothipala


⋆⋆⋆ සුගත ලෝනා සම්බුද්ධ රාජා ⋆⋆⋆⋆⋆⋆ සුගත ලෝනා සම්බුද්ධ රාජා // ශ්‍රී පද පද්මේ පුදනේමි දී භක්ති පූජා දී භක්ති පූජා සුගත ලෝනා සම්බුද්ධ රාජා (භව රෝගෙට ඔසුවක් සොයනා නියා රජ සම්පත හැරදා නික්මී ගියා) // පාරමී දම් පුරා ඝෝර මර සෙන් නසා බෝධි මූලේ වෙසඟේ බුදු වූ නියා ඕ.... සුගත ලෝනා සම්බුද්ධ රාජා ශ්‍රී පද පද්මේ පුදනේමි දී භක්ති පූජා දී භක්ති පූජා සුගත ලෝනා සම්බුද්ධ රාජා (තුන් ලෝකය පිබිදී ආලෝක දී සුද්ධෝදන පුතු දම් නායක වී) // අහස දෙදරා ගියා පොළොව ගුගුරා ගියා ශාඛ්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා ඕ.... සුගත ලෝනා සම්බුද්ධ රාජා ශ්‍රී පද පද්මේ පුදනේමි දී භක්ති පූජා දී භක්ති පූජා සුගත ලෝනා සම්බුද්ධ රාජා . පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීතය: ගායනය: එච්. ආර්. ජෝතිපාල Lyrics: Karunarathne Abeysekara Music: Artist: H.R.Jothipala

No comments:

Post a Comment