![]() |
| Clarence Wijewardhana |
⋆⋆⋆ හැන්දෑ වළාවන් ⋆⋆⋆⋆⋆⋆ හැන්දෑ වළාවන් පා වුණාවේ වැල්ලේ මා තනි වූ වෙලේ ඇය එන්නිදෝ මග එන්නිදෝ සිතෙහී නම් සැකයක් ඇතේ හැන්දෑ වළාවන් ................ මාගේ සැනසුම ඈ වේ නිරතුරු හමු වන්නේ කොහෙදෝ යලී පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ හැන්දෑ වළාවන් ................ ජීවේ පෙරලී ආවේ ඔබවයි මා සිත පිළි ගන්නේ පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ හැන්දෑ වළාවන් ................ පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

No comments:
Post a Comment