Monday, November 23, 2020

ADARE SIHINAYAKI by H. R. Jothipala with Sujatha aththanayake




 ෴෴෴ ආදරේ සිහිනයකි ෴෴෴ ආදරේ සිහිනයකි කිව්වෙ එදා කව්ද සුදෝ // ආදරේ ජීවිතයක් මිහිරි කළා නේද සුදෝ ආදරේ සිහිනයකි................... ආදරේ සිහිනයකි කිව්වෙ එදා කව්ද සුදෝ ඔබෙ හර්දේහි මෙමා සුන්දර මධුපානී වේ ඔබෙ හර්දේහි (ජාති ජාතී පෙම්වතී වේ ඉපදෙන සංසාරේ) // මම ඔබෙ සෙවණ පතා මම ඔබෙ සෙවණ පතා සසරෙ ඉඳන් ආව සුදෝ ආදරේ ජීවිතයක් මිහිරි කළා නේද සුදෝ ආදරේ සිහිනයකි කිව්වෙ එදා කව්ද සුදෝ මන පූජිත පින පාදවන කුමාරී රාණී මගෙ ජීවේ අත ගත් ජීවන මිහිරී රාණී සුර ලෝකේ සුව දෙන ප්‍රේම කුමාරී රාණී පොවලා ප්‍රේමෙ අමා පොවලා ප්‍රේමෙ අමා අඳුර මකා ඉඳිමු සුදෝ ආදරේ ජීවිතයක් මිහිරි කළා නේද සුදෝ ආදරේ සිහිනයකි කිව්වෙ එදා කව්ද සුදෝ පද රචනය : සංගීත නිර්මාණය : පී. එල්. ඒ. සෝමපාල ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක චිත්‍රපටය : ප්‍රවේසම් වන්න (1969) තනුව : ප්‍යාර් කී බාත් නිගාහෝන් සෙ ජයා නා කරෝ චිත්‍රපටය : ඇඩ්වෙන්චර්ස් ඔෆ් රොබින් හුඩ් (හින්දි) 1965 සංගීතය : ජී. එස්. කොහිල් Lyrics : Music : P. L. A. Somapala Artist : H. R. Jothipala with Sujatha Aththanayake Film : Prawesam Wanna (1969) Melody : Pyar Ki Baat Nigahon Se Jaya Na Karo Film : Adventures Of Robin Hood & Bandits (1965) Music : G.S.Kohli

No comments:

Post a Comment