Monday, November 23, 2020

ADARANEEYA BABO by M. S. Fernando with Anjeline Gunathilake




 ෴෴෴ ආදරණීය බබෝ ෴෴෴

ආදරණීය බබෝ ලඟටම එන්න බබෝ දුවලා ඇයිද මෙහෙම මාව දාල යන්නේ දැන්වත් එන්න බබෝ දෑතම දෙන්න බබෝ ආලය ඔබට නේද පළමුව මා දුන්නේ හෙයා ස්ටයිල් කියල දාන්නෙ නයි හුඹසක් වාගේ දාලා යන්නෙ ගමන ගෙයි දොරකඩ මල් පිපිලා වාගේ මොකටද මේ ස්ටයිල් ඕනද හෙයා ස්ටයිල් පැෂන් කියා ඇයි සතුන්ගෙ හැඩය මවා ගන්නේ අපෙ හැඩ හොඳ නැතිනම් පස්සෙන් ඇයි එන්නේ බොරුවට විහිළු නොකර මෙහෙන් දුවල යන්න මා ඔබට ගැලපෙයි නම් ආදරෙ තියෙනව නම් ඇයි ඔබ බොරු කරලා මා හද රිදවන්නේ ඔයා මහ නළුව කියල හිතල ඇයි මේ ඉන්නේ හිපියෙක් වාගෙ වුණොත් පාරෙ තොටේ කොහොමද යන්නේ බොරු ෂෝක් දාන්නෙ බොරුමයි කියන්නේ ආලය නැතුව වාගෙ ඇයි ඔබ දොඩවන්නේ අපෙ හැඩ හොඳ නැතිනම්..................... දෙතොලේ ගාන පාට ලස්සණ යයි හිතලා ගාලා යනව දැකල තරුණ අපගෙ නෙත් පැටලීලා බය හොඳ නෑනෙ කලියුග කාලෙ ගෑණු ගෑණු ගෑණුමයි දිනන්නේ අපෙ හැඩ හොඳ නැතිනම්..................... ආදරණීය බබෝ................. පද රචනය : සංගීත නිර්මාණය : ටී. එෆ්. ලතීෆ් ගායනය : එම්. එස්. ප්‍රනාන්දු සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය : සුජීවා (1972) Lyrics : Music : T. F. Latif Artist : M. S. Fernando with Anjeline Gunathilake Film : Sujeewa (1972)

No comments:

Post a Comment