KALPANI DUWANI by Indrani Perera
⋆⋆⋆ කල්පනී දුවනී ⋆⋆⋆⋆⋆⋆කල්පනී දුවනී සිත් සතන් පිරුණී
හද රැඳුනු පැතුම් මගෙ සිහින සිතුම්
ආදර ලෝකෙට මා කැඳවයි
ලා සඳ පායන වේලාවේ
ආදරයේ මුදු සේයාවේ
මා අසලින් හිඳ පාන සිනා
සම්පත සාමය සතුට ගෙනා - සතුට ගෙනා
කල්පනී දුවනී ................
මේ ලොව ඉමිහිරි ගී රාවේ
ඔබ මා අමතන ඒ වාගේ
ඔබ පමණී මට මේ ලෝකේ
සම්පත සාමය සතුට ගෙනා - සතුට ගෙනා
කල්පනී දුවනී ................
පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන
සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ඉන්ද්‍රානි පෙරේරා
Lyrics: Clarence Wijewardhana
Music: Clarence Wijewardhana
Artist: Indrani Perera
No comments:
Post a Comment