෴෴෴ නිල්වන් මුහුදු තීරේ ෴෴෴නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුනු යායේ මා තනි වෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ මා එතෙර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහිවේ අද වගේ මා හා තුරුළු වීලා දෑසේ කඳුළු බීලා ඒ මොහොත සිහිවේ අද වගේ රෑ සොඳුරු මොහොතේ මා මිදුනු යාමේ ඈ දෙතොල මා දෙකොපුලේ ගෑ ඒ සුවඳ විහිදේ මුහුණේ තවම මාගේ නෑ මා පිසින්නේ මුව මගේ නිල්වන් මුහුදු ...............
No comments:
Post a Comment