Thursday, December 17, 2020

AHASIN THARUWAK KADA WATENAWA by Malini Bulathsinhala


 ෴෴෴ අහසින් තරුවක් කඩා වැටෙනවා ෴෴෴

අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ පෑහීමක් නෑ නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇදලූ දවල් වැටුණු වල මෙදා වැටුණෙ රෑ හිත හොඳ වැඩිකම ලූ අහසින් තරුවක්................ මලින් උපන් මල් පත්තිනි දේවී කැන්දන් එන නැකතේ ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ඔබේ මඟුල් දවසේ අහසින් තරුවක්................ පද රචනය : ලූෂන් බුලත්සිංහල සංගීත නිර්මාණය : එච්. එම්. ජයවර්ධන ගායනය : මාලිනී බුලත්සිංහල Lyrics : Lushan Bulathsinhala Music : H.M. Jayawardhana Artist : Malini Bulathsinhala
Malini Bulathsinhala

No comments:

Post a Comment