Friday, December 18, 2020

KOKILAWIYE OBE GAYUM by Clarence Wijewardhana


෴෴෴ කෝකිලාවියේ ඔබේ ගැයුම් ෴෴෴
කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ ඈත ලෝකයේ දුටු අළුත් සඳක් ඇතේ තරු මැලවී සඳ තනි වී හද වැලපී ඇත ගොළු වී කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ ගී පොතේ ලියූ හද බැඳි ගීතයන් ගැයූ නෙත සැනසූ මගෙ සිහින කුමරියේ ඔබෙ පාළු ලෝකයේ දැනේද දුක් සුසුම් ලයේ කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ ජීවිතෙන් එහා කොතැනද ඉන්නෙ අද දිනේ මතු දවසේ ඔබ රූපයෙන් දිනූ ලොව ආදරෙන් පිදූ නිහඬය සීනයක් බඳු කෝකිලාවියේ................ කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන

No comments:

Post a Comment