Friday, December 18, 2020

SARASAVI UYANE NILTHURU SEWANE by Clarence Wijewardhana



 ෴෴෴ සරසවි උයනේ නිල්තුරු සෙවනේ ෴෴෴

සරසවි උයනේ නිල්තුරු සෙවනේ අපේ සොඳුරු ලොව අතීතයේ මහවැලි ඉවුරේ නිසසල අරණේ මැවූ සිහින ලොව බිඳී ගියේ (සීතල සිරි පොද වැස්සේ පෙර දිනයක මේ අඩි පාරේ) // අප තනි වූ මැයි තුරු සෙවණේ මට ඔබගෙනි උණුසුම සැදුනේ සරසවි උයනේ................ (පාළුව ඉහිරෙන අඳුරේ මා තනි කරලා මේ සෙවනේ) // මතකය පමණකි ලඟ රැඳුනේ ඔබ අද කොතැනද පිය ළඳුනේ සරසවි උයනේ................ පද රචනය: කුලරත්න ආරියවංශ සංගීතය: එච්. එම්. ජයවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන

No comments:

Post a Comment