Sunday, October 6, 2019

KANDUKARAYE SEETHALE by Clarence Wijewardhana with Indrani Perera


Clarence Wijewardhana

Indrani Perera


⋆⋆⋆ කඳුකරයේ සීතලේ ⋆⋆⋆⋆⋆⋆ කඳුකරයේ සීතලේ මීදුම් තිර යා කෙරේ හඳුනා හද ආදරේ ගෙවමූ අපෙ ජීවිතේ කඳුකරයේ සීතලේ ................ සවන් පුරා එන ඔබේ ගී නදින් හදත් පිරී යනවා නුවන් පිරී ගිය කඳුලැලි අතරින් සිනහ ගලා එනවා කඳුකරයේ සීතලේ ................ අපේ වෙනස්කම් මකා දමා සිතුම් පැතුම් නොමැකෙදී අමා මුවේ සිනා දුක මකා දමා පිබිදේ කඳුකරයේ සීතලේ ................// පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන සමග ඉන්ද්‍රානි පෙරේරා Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana with Indrani Perera
Melody: "Rivers of Babylone" sung by BoneyM.

No comments:

Post a Comment