Monday, October 7, 2019

SIHINA SATHAK DUTUWEMI MAMA by Victor Rathnayake | සිහින සතක් දුටුවෙමි මම - වික්ටර් රත්නායක




⋆⋆⋆ සිහින සතක් දුටුවෙමි ⋆⋆⋆ සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසම එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ - සිඟන්නියක සේ සිහින සතක් ................ ඔබ මගෙ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින් // ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා කිසිවක් දෙන්නට මට නැත තිබුණේ පිරිසිදු හදවත // සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත් // ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ // පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: වික්ටර් රත්නායක Lyrics: Premakeerthi De Alwis Music: Victor Rathnayake Artist: Victor Rathnayake

1 comment: