Saturday, October 5, 2019

SURANGANA WES WALA by Clarence Wijewardane | සුරඟන වෙස් වළා - ක්ලැරන්ස් විජේවර්ධන


෴෴෴ සුරඟන වෙස් වළා ෴෴෴ සුරඟන වෙස් වළා සලා උකුළු තලා රඟන ලියන් බලා නෙත් බිඟු මත් වෙලා සුරඟන වෙස් වළා ................ තිසර පැටින් ලැමා කියන රහස කිමා සැලෙන මෙවුල් දමා විසිතුරු නැත නිමා සුරඟන වෙස් වළා ................ ඉඳු දුනු බැමි නිලා දෙනයන ලං වෙලා රසයට මං බලා දන මන මත් කළා සුරඟන වෙස් වළා ................// පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: K.D.K.Dharmawardane Music: Clarence Wijewardane Artist: Clarence Wijewardane

No comments:

Post a Comment