Sunday, October 6, 2019

PARAMI DAM PURAMU by Neela Wickramasinghe


Neela Wickramasinghe


2.53K subscribers

⋆⋆⋆ පාරමී දම් පුරමු ⋆⋆⋆⋆⋆⋆ පාරමී දම් පුරමු අප දෙදෙනා මටම අයියණ්ඩියක වී ඔබ නැගණි වී මා එකම මව් කුස සසර මතු දා උපත ලබනට පාරමී දම් පුරමු අප දෙදෙනා ගවුම් පොඩියක් මටත් අන්දා කොණ්ඩ කරලක් හිස පළන්දා යනෙන මාවත දකුණු පැත්තෙන් මාව පාසල් එක්කරන් යන මටම ඔබ අයියණ්ඩියක වේවා ජාති ජාතිත් සංසාරේ පාරමී දම් පුරමු ................ ළමා විය ඉක්මවා දවසක පංච කල්‍යාණියක වී මා සිරිත් ලෙස කුල ගෙයට යන දා හීනයක් සේ මතක් වෙයි මට අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ පූර්ව ආත්මෙක සංසාරේ පාරමී දම් පුරමු ................ පද රචනය: අජන්තා රණසිංහ සංගීත නිර්මාණය: සරත් දසනායක ගායනය: නීලා වික්‍රමසිංහ Lyrics: Ajantha Ranasinghe Music: Sarath Dasanayake Artist: Neela Wickramasinghe

No comments:

Post a Comment