Monday, October 7, 2019

SUDU MUTHU RALA PELA by Neela Wickramasinghe with T.M.Jayarathne


Neela Wickramasinghe

T. M. Jayarathne



2.51K subscribers

⋆⋆⋆ සුදු මුතු රළ පෙළ ⋆⋆⋆ සුදු මුතු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ පාවඩ පලස එලා සිඳු ලඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළිණ වෙලා යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලා අරුණැල්ලක් සේ නුඹ මින පායා සනහස ජනිත කළා සුදු මුතු රළ පෙළ ........... සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයා පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරා සුදු මුතු රළ පෙළ ........... පද රචනය: කුලරත්න ආරියවංශ සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ ගායනය: ටී. එම්. ජයරත්න සමග නීලා වික්‍රමසිංහ චිත්‍රපටය: ආදර හසුන (1986) Lyrics: Kularathne Ariyawansha Music: Rohana Weerasinghe Artist: T.M.Jayarathne Film: Adara Hasuna - 1986

No comments:

Post a Comment