Friday, October 18, 2019

MANGALA MAL YAME by Clarence Wijewardhana


Clarence Wijewardhana


⋆⋆⋆ මංගල මල් යාමේ ⋆⋆⋆⋆⋆⋆ මංගල මල් යාමේ ඔබේ ලොවේ - සොම්නස ඉතිරේවා ඔබේ සිතේ වේදනා නිවා වාසනා මවා - ආසිරි ගී රාවේ ගලා හැලේ මංගල මල් යාමේ ……………. සම්පත් සෑදේවා නිරන්තරේ - රන් මුතු පෑදේවා පිනෙන් ලොවේ සදා උදා වේවා සහන් සුවේ මංගල මල් යාමේ ……………. යෞවන උද්‍යානේ වසන්තයේ - මල් ගොමු පීදේවා නැවුම් ලොවේ සදා සිනාසේවා නුවන් ඔබේ මංගල මල් යාමේ …………….// පද රචනය: කුලරත්න ආරියවංශ සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Kularathne Ariyawansha Music: Rohana Weerasinghe Artist: Clarence Wijewardhana

No comments:

Post a Comment