Friday, October 18, 2019

SAL MAL GAHE by Clarence Wijewardhana


Clarence Wijewardhana


⋆⋆⋆ සල් මල් ගහේ ⋆⋆⋆⋆⋆⋆ සල් මල් ගහේ රන් ගිරා ජෝඩුවයි // කුරුළු පුරේ ගිරවියනේ ඉඟි බිඟි පෙම් මොටද අනේ රන් ගිරවී අසලින් පෙම්වන්තෙකි අද මං මා පෙර වගේ රංචුවේ ඉන්නෙ නෑ - අන් කිරිලියෝ හොය හොයා යන්නෙ නෑ කාටත් ඉතින් ආදරේ වෙන්නෙ නෑ - පෙම් හිත මගේ ගිරවියෝ දන්නෙ නෑ සල් මල් ගහේ ................ ගුම් ගුම් හඬින් ඈ හිතේ දැන් රඟයි - මා ලය වෙලේ ආදරේ චිත්‍රයයි රූපෙන් එයා හැඩ වැඩියි ඇස් පිනයි - ජෝඩුව අපි ලස්සණයි ලස්සණයි සල් මල් ගහේ ................ පද සංකල්පනාව: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

No comments:

Post a Comment